Manike Mage Hithe
Satheeshan
- Am
- C
- Em
- G
Continúa después del anuncio
Tono:
Am මැණිකේ මගේ හිතේC G මුදුවේ නුරා හැඟුම් යාවීEm ඇවිලේ වීAm නෙරියේ නුඹේ නගේC G මගෙ නෙත් එහා මෙහා යාවීEm සිහිවේ වී [Verse 1]Am මා හිත ළඟම දැවටෙනාC G හුරු පෙමක පැටලෙනාEm Am රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා [Verse 2](Am) හිත ළඟම දැවටෙනාC G හුරු පෙමක පැටලෙනාEm රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමාAm මැණිකේ මගේ හිතේ... [Rap]Am ඉතිං එපා මටනං වංගුC ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගුG ආලේ නුඹටම වලංගුContinúa después del anuncioEm මැණිකේ වෙන්නෙපා තව සුනංගුAm ගමේ කටකාරම කෙල්ලෙC හිත වෙලා නුඹේ රුවට බිල්ලG නෙතින් නෙත ගත්තාම අල්ලEm මගේ හිතත් නැහැ මටම මෙල්ලAm කෙල්ලේ.. කෙල්ලේ..C වෙලා මගේ හිත පත්තුG වෙනවාද තව ටිකක් කිට්ටුEm මට පිස්සු තද වෙන්නෙ විදියට ගැස්සූAm ඔයා දුන්න ඉඟියට මත් වූC බඹරෙකි මම තටු ඉස්සූG ඔයා වටකරගෙන රැස් වූEm රොත්තෙන් හිත අරගත්තු බඹරා [Verse 1]Am මා හිත ළඟම දැවටෙනාC G හුරු පෙමක පැටලෙනාEm Am රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා [Verse 2](Am) හිත ළඟම දැවටෙනාC G හුරු පෙමක පැටලෙනාEm රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා [Chorus]Am මැණිකේ මගේ හිතේC G මුදුවේ නුරා හැඟුම් යාවීEm ඇවිලේ වීAm නෙරියේ නුඹේ නගේC G මගෙ නෙත් එහා මෙහා යාවීEm සිහිවේ වීAm මා හිත ළඟම දැවටෙනා(දැවටෙනා)C G හුරු පෙමක පැටලෙනා(පැටලෙනා)Em Am රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා(Am) හිත ළඟම දැවටෙනා(දැවටෙනා)C G හුරු පෙමක පැටලෙනා(පැටලෙනා)Em රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමාAm මැණිකේ මගේ හිතේ...